fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සති 3ක් තිස්සේ සංචරණ සීමා තිබිලත් රැකියා අහිමිවූවන්ට 5000 නෑ

    සති 3ක් තිස්සේ සංචරණ සීමා තිබිලත් රැකියා අහිමිවූවන්ට 5000 නෑ

    අංජනා මල්ලවාරරච්චි

    සති තුනකට අධික කාලයක් සංචරණ සීමා පනවා තිබියදී රැකියා අහිමි වූවන්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදී නැතැයි වාර්තා වේ.

    රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව මෙවර ලබාදී ඇත්තේ සමෘද්ධිලාභී පවුල්වලට පමණක් වන අතර රැකියා අහිමි වූ සහ අඩු ආදායම්ලාභී වෙනත් පවුල්වලට එම ආධාරය නොලැබීම බරපතළ ගැටලු සහගත තත්ත්වයක් බව ද ඔවුහු පවසති.

    මීට ඉහත අවස්ථාවලදී තමන්ට රුපියල් පන්දහසේ දීමනාව හිමි වුවත් මෙවර අහිමි වීම ඉතා අසාධාරණ බව ද එම පවුල්වල සාමාජිකයෝ පවසති.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.