fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට පාසල් නිවාඩු කතාව බොරු

    හෙට පාසල් නිවාඩු කතාව බොරු

    දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට(22) දින නිවාඩු ලබා දෙන බවට පැතිර යන ආරංචිය අසත්‍යය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

    සමාජ මාධ්‍ය ජාලාවල කිසියම් පිරිසක් මෙවැනි ප්‍රචාරයක් කර තිබෙන බව දක්වා ඇති අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අවස්ථානුකූල තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යක්ෂවරුන්වෙත පවරා ඇති බව දැනුම් දී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේ ය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.