fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කොරෝනා අවධානමක් තිබියදීත් මැයි මාසයේත් සංචාරකයන් 1500 ක් මෙරටට

    කොරෝනා අවධානමක් තිබියදීත් මැයි මාසයේත් සංචාරකයන් 1500 ක් මෙරටට

    කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පවා මැයි මාසයේ සංචාරකයන් 1500 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීය සදහන් කරයි.

    චීනය, ජර්මනිය සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් වැඩි පිරිසක් මේ මසායේ මෙරට සංචාරයට පැමිණ ඇති බවද එම අධිකාරියේ සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

    අප්‍රේල් මාසයේ ද මෙරට සංචාරය සදහා විදේශිකයන් 4000 ක් පැමිණ ඇත. මෙම වසරේ මැයි මාසය දක්වා ගෙවී ගිය මාස 05 තුළ මෙරට සංචාරයේ නිරත වූ විදේශිකයන් ගණන 15294 දෙනෙකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.