නුගේගොඩ ප්‍රදේශයක පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුවෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් 06 දෙදෙනක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භකර ඇත.
අවුරුදු 15ක් වයසැති එම සිසුවා 2023 වසරේ සිට අපයෝජනයට ලක්ව ඇති බව පැවසේ .