fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලය හැක ් කර ඇත්තේ අමෙරිකාවටත් ඉන්දියාවටත්...

    ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලය හැක ් කර ඇත්තේ අමෙරිකාවටත් ඉන්දියාවටත් ප්‍රහාර එ ල්ලකල හැකර්වරුන් බව හෙළිවේ

    ශ්‍රී ලංකා පොලිසියේ සමාජ ජාල පද්ධතියට අද උදෑසන ප්‍රහාරයක් එල්ලකල හැකර්වරු අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ වෙඩ් අඩවිවලට පහරදුන් හැකර් කණ්ඩායම බවට තොරතුරු හෙළිවී තිබේ.

    ශ්‍රී ලංකා නිල ෆේස්බුක් , ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම් , එක්ස් යන සමාජ ජාල ගිණුම් මෙන්ම යූ-ටියුබ් චැනලයට හැකර්වරු පහරදී තිබුණි.

    හැකර්වරුන් අත තිබුණු යූ-ටියුබ් චැනලය හැරුණු කොට සෙසු සෑම සමාජ මාධ්‍ය ජාල ගිණුමක්ම අද සවස් වන විට නැවතත් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතුකරගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img