fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හොඳම මිතුරාගේ හදිසි වෙනස්වීම 17 හැවිරිදි ම ිතුරාට ජීවිතය එපාකරවයි

    හොඳම මිතුරාගේ හදිසි වෙනස්වීම 17 හැවිරිදි ම ිතුරාට ජීවිතය එපාකරවයි

    සිය හොදම මිතුරා හිටි හැටියේම වෙනස් වීම හේතුවෙන් කළකිරීමකට ලක්වූ 17 හැවිරදි තරුණයෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙම සිදුවීම වාර්තා වන්නේ නිවිතිගත පහල කරවිට පනුගල්පොත්ත ගම්මානයෙනි. මෙම සිදුවා සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය. තමා සියදිවි හානිකර ගන්නේ මිතුරාගේ වෙස්වීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔහු ලියන ලද ලිපියක්ද විමර්ශනයේදී හමුවී ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඊ. රෂ්මික නැමැති තරුණයාය. සිය හොදම මිතුරා හිටි හැටියේම වෙනස් වීම හේතුවෙන් කළකිරීමකට ලක්වූ 17 හැවිරදි තරුණයෙක් ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙම සිදුවීම වාර්තා වන්නේ නිවිතිගත පහල කරවිට පනුගල්පොත්ත ගම්මානයෙනි. මෙම සිදුවා සිය නිවසේදී සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය. තමා සියදිවි හානිකර ගන්නේ මිතුරාගේ වෙස්වීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔහු ලියන ලද ලිපියක්ද විමර්ශනයේදී හමුවී ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඊ. රෂ්මික නැමැති තරුණයාය. 
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img