fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බීමතින් යතුරුපැදියක් පැදවූ කොස්තාපල්ට වූ දේ

    බීමතින් යතුරුපැදියක් පැදවූ කොස්තාපල්ට වූ දේ

    බීමතින් යතුරුපැදියක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු කිරුලපන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුලපන පූර්වාරාම සඝබෝ පෙදෙසේදීය.

    කොළඹ රථවාහන අධිකරණයට මෙම නිලධාරියාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img