fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලක්ෂයක අල්ලසක් ගන්නකොටම වන සංරක්ෂණයේ 02ක් කොටු

    ලක්ෂයක අල්ලසක් ගන්නකොටම වන සංරක්ෂණයේ 02ක් කොටු

    රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදීම අඩවි වන නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    අම්පාර වැරන්කැටගොඩ මායාදුන්න හන්දියේදී මෙම අල්ලස් මුදල ලබාගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img