fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගහේ ඉඳන් කිතුලේ රා බොන්න ගිහින් වූ දේ

    ගහේ ඉඳන් කිතුලේ රා බොන්න ගිහින් වූ දේ

    කිතුල් ගසකට නැග ගසේ සිට රා බීමට ගිය පුද්ගලයකු ගසින් වැටී මියගොස් ඇත.

    පැල්මඩුල්ල ඉහළ බෝපිටියේ පදිංචිකරුවෙක් වන කේ.ඩබ්ලිව්.පද්මසිරි නැමැති අය මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. ඔහු අවුරුදු 42ක් වයසැති අයෙක් බවත් අවිවාහකයෙක් බවත් පොලීසිය කියයි.

    මෙම පුද්ගලයා වෘත්තියෙන් මේසන් වැඩවල නිරතව සිටින්නෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img