මියන්මාරයේ රෝහින්යා සරණාගතයන් 103 දෙනෙක් රැගත් යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ තිබියදී ධිවරයින් විසින් සොයාගෙන ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ.
කුඩා දරුවන 35 දෙනෙක් සහ ගැබිණි කාන්තාවක ද එම යාත්‍රාවේ සිටින බව සඳහන්ය. එම ගැබිණි කාන්තාව අවුරුදු 23ක් පමණ වයසැති අයෙකි.
මේ අය දින තුනක් තිස්සේ ආහාර හා ජලය නොමැතිව සිට ඇති බැවින් වෛද්‍යවරු ඔවුන්ට ප්‍රතිකාර ලබා දී තිබේ. අනතුරුව ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදී නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක ආරක්ෂාව සහිතව ත්‍රිකුණාමලය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.
මියන්මාරයෙන් එන අය ගැන ඉතාම සෙවිල්ලෙන් සිටිය යුතුයි. දේශද්‍රෝහීන් වෙනත් ජාතීන්ගේ උවමනාවට මෙවැනි අන්ථවාදීන් ලක්මවේ ස්වෛරී භාවයට ත් අන් අන්දමට ලක්මවට ද්‍රෝහීන් වෙන්න හැකි අය මේ කට්ටියේ සිටිය හැකි බවත් නිසැකය.
රෝහිග්‍යා කට්ටි, එහි සිටින බෞදධයන් ඝාතනයට ලක්කොට තවදුරටත් ලංකාවට ඇවිත් ත්‍රස්ථ ක්‍රියාවල යෙදී, ලක්මවේ බොධු ජනතාවටවත් විශාල තර්ජනයක්
විය හැකිබවත් නිසැකය. ලකමවේ දැන් පදින්චි ජනගහනය වත් පෝෂනය නොකර හැකි තත්වයක් තිබියදී… මේ අය ලංකාවේ පදින්චි නොකරන මෙන් වහාම අවධානයට කරුනක්වෙන බව දැනගත යුතුයි. මේ වාගේ තමයි අන්රටවලටත් ත්‍රස්ථවාදීන් ඇතුල්වෙන බව ඉතා සිහිකල්පනා තබාගත යුතුයි!
ඒ අය ඉන්දියාවට යන්නේ නැත්තේ ඉන්දියාවේ සිකිව්රිටි අංශ මියන්මාරයේ සිටින ජාතිවාදීන් හා ත්‍රස්ථවාදීන් සහ එහි සිටින අන් ත්රසිථ කන්නඩායමි ගැන ඉතා අනර්ඝ ලෙස දන්න හෙයිනි!! හැබැයි ඉලිලං කන ලංකාවේ සිටින අය මේ ගැන සිතනිනේවත් නැත!!
සොයා බලන්න රෝහිංග්‍යා කල්ලි මියන්මාරයේ
සිටින බෞදධ ජනතාව ඝාතනයට ලක්කර හැටි!
දැන්මේවා ලංකාවේත් සිදුවෙන්න හැකිබව සිතන්න!!
අබෞද්ධ අබුද්ධිමත් අයට මේ ගැන නියම තීරන
ගන්න නොදිය යුතු බව කිසි සැකයක් නැත..