fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් විකුණන්න ගිය 02ක් කොටු

    ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් විකුණන්න ගිය 02ක් කොටු

    රුපියල් ලක්ෂ 18කට වාලම්පුරි දෙකක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් ජා- ඇල පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

    කොබෙයිගනේ පදිංචි වයස අවුරුදු 31 හා 32 යන වයස්වල පසුවන්නන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජා-ඇලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img