fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සැමියා පහරදීමෙන් ගැබිණි බිරිඳගේ සති 11ක කළ ලය ගබ්සා වේ

    සැමියා පහරදීමෙන් ගැබිණි බිරිඳගේ සති 11ක කළ ලය ගබ්සා වේ

    පවුල් ආරවුලක් මත සැමියා විසින් කළ පහරදීමකින් ගැබිණි බිරිඳකගේ සති 11ක කළලයක් ගබ්සාවී තිබේ.

    තලාව වරාගොඩ පදිංචි 22 හැවිරිදි ගැබිණි මවකට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදුව ඇත.

    මේ සම්බන්ධයෙන් 23 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගත් බව තලාව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img