fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රියට ගල්ගැසූ දරුවාට වූ දේ..

    දුම්රියට ගල්ගැසූ දරුවාට වූ දේ..

    ගමන්කරමින් තිබුණු දුම්රියකට ගල්ප්‍රහාරයක් එල්ලකල 15 හැවිරිදි දරුවෙක් නානුඔය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    නානුඔය රැදැල්ල පහළ කොටසේ පදිංචිකරුවෙක් වන මෙම දරුවා ගල් ප්‍රහාරයක් එල්ලකර ඇත්තේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියකටය. ඒ ඊයේ දිනයේදීය.

    ගල් වැදීමෙන් දුම්රියේ එක් මැදිරියක වීදුරුවකට හානි සිදුව ඇති බව නානුඔය පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img