සමාගම් අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවයේ නිරත වෙමින් රුපියල් මිලියන 55ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වෛද්‍යවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෑබඩ පදිංචිකරුවෙක් වන 52 හැවිරිදි වියේ පසුවන මෙම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් කණ්ඩායමකි.