fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ බැංකු අධිපති උද්ධමනය ගැන මැති සබයට කී දෑ..

    මහ බැංකු අධිපති උද්ධමනය ගැන මැති සබයට කී දෑ..

    spot_img

    පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය සියයට 5ක අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකිවූ බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමටත් සංචිත ශක්තිමත් කිරීම තුළින් විනිමය අනුපාතය ස්ථාවර කර රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවූ බවද මහබැංකු අධිපතිවරයා කියාසිටී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා ඒ බව පවසා තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img