හික්කඩුවේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී කුලී ත්‍රී රෝද රථ හිමිකරුවෙකුට අද සවස යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහදරා ඇත.
ත්‍රීරෝද රථ රියදුරු එම අවස්ථාවේදී වෙඩික්කරු සමඟ පොර බැදීම හේතුවෙන් වෙඩි තැබීමට නොහැකිව පළාගොස් තිබේ.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී මෙම සිදුවීම සිදු වී ඇති අතර එම ස්ථානයේ වැටී තිබී ටී පනස් හය වර්ගයේ ජීව පතුරමක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.