ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අද පස්වරුව වනවිට අපේක්ෂකයන් 27 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ 13කින් වෙනත් දේශපාලන පක්ෂයකින් සහ ඡන්ද හිමියයකු විසින් නාමයෝජනා කළ අපකේෂ්කයන් 13 දෙනකු මෙලෙස ඇප තැන්පත් කළ බවයි.
ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් ලැයිස්තුව පහතින් දැක්වේ.
ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වේ.