තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලැයිස්තුව තව දික්වෙයි -අදත් අපේක්ෂකයන්ගෙන් ඇප ලැබෙයි

    ලැයිස්තුව තව දික්වෙයි -අදත් අපේක්ෂකයන්ගෙන් ඇප ලැබෙයි

    ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අද පස්වරුව වනවිට අපේක්ෂකයන් 27 දෙනකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

    මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂ 13කින් වෙනත් දේශපාලන පක්ෂයකින් සහ ඡන්ද හිමියයකු විසින් නාමයෝජනා කළ අපකේෂ්කයන් 13 දෙනකු මෙලෙස ඇප තැන්පත් කළ බවයි.

    ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් ලැයිස්තුව පහතින් දැක්වේ.

    ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img