තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිපයේ සහයත් රනිල්ට

    ශ්‍රීලනිපයේ සහයත් රනිල්ට

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබේ.

    එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පාර්ශ්ව කිහිපයකට බෙදී සිටින අතර මෙලෙස ජනාධිපතිවරයාට සහය පළකර ඇත්තේ නිමල් සිරිපාල පාර්ශ්වයයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img