වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බවත්, දැනට පවතින පොලිස්පති ධූරය හිස් නොවන බවත් රජය අවධාරණය කරයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටී.
අගමැතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.