fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනිල් ස්වාධීන වෙයි -ජනපති සටනට පළමු ඇපයත් තියයි

    රනිල් ස්වාධීන වෙයි -ජනපති සටනට පළමු ඇපයත් තියයි

    spot_img

    ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබේ.

    ඒ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අද උදෑසන ඇප මුදල් තැන්පත් කරන ලද්දේ ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ඇතුළු නීතීඥ පිරිසක් විසිනි.

    මෙලෙස ඇප තැන්පත් කර තිබුණේ ලබන සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවට වන ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img