fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජේ.නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

    ජේ.නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යවයි

    spot_img

    පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනිවාර්ය නිවාඩු ගන්වා තිබේ.

    ඔහු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන විනය පරීක්ෂණය අවසන් වන තෙක් මෙම අනිවර්ය නිවාඩු ගැන්වීම සිදුකර තිබේ.

    ඊට අදාළව ජාතික පොලිස් කොමිසම නිකුත් කළ නිවේදනය මෙසේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img