fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජන නොකළ රාජ්‍ය සේවකයන්ට දීමනාව දෙන්න අනුමැතිය

    වර්ජන නොකළ රාජ්‍ය සේවකයන්ට දීමනාව දෙන්න අනුමැතිය

    spot_img

    රාජ්‍ය සේවය තුළ පසුගිය දිනවල පැවති වැඩවර්ජනයට සහභාගි නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img