ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පැවති පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තෝරාගෙන ඇත.
ඒත් සමග පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාවද ඒකමතිකවම තෝරාගෙන තිබේ.
මෙතෙක් කලක් ඔවුන් දෙදෙනා එම තනතුරුවල වැඩ බලමින් සිටියහ.