රුසියාව හා උතුරු කොරියාව උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමට අත්සන් තබයි. උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යන මහත්වරු අද (19) ඊට අත්සන් තැබූහ.
දෙරට සම්බන්ධතාවන් හි අනාගත වර්ධනය සඳහා එම ගිවිසුම ඉතා වැදගත් අඩිතාලමක් වනු ඇතැයි පුටින් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. හෙතෙම දෙදින නිල නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණ සිටී.