fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානු -උතුරු කොරියානු සබඳකම් දැඩිවෙයි

    රුසියානු -උතුරු කොරියානු සබඳකම් දැඩිවෙයි

    රුසියාව හා උතුරු කොරියාව උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමට අත්සන් තබයි. උතුරු කොරියානු නායක  කිම් ජොං උන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යන මහත්වරු අද (19) ඊට අත්සන් තැබූහ.

    දෙරට සම්බන්ධතාවන් හි අනාගත වර්ධනය සඳහා එම ගිවිසුම ඉතා වැදගත් අඩිතාලමක් වනු ඇතැයි පුටින් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. හෙතෙම දෙදින නිල නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණ සිටී.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.