fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිපයට නව සභාපති- මහලේකම් පත්කරයි

    ශ්‍රීලනිපයට නව සභාපති- මහලේකම් පත්කරයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පැවති පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ඒකමතිකව තෝරාගෙන ඇත.

    ඒත් සමග පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාවද ඒකමතිකවම තෝරාගෙන තිබේ.

    මෙතෙක් කලක් ඔවුන් දෙදෙනා එම තනතුරුවල වැඩ බලමින් සිටියහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.