තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජෙනරාල් ශවේන්ද්‍රට තවත් සේවා දිගුවක්

    ජෙනරාල් ශවේන්ද්‍රට තවත් සේවා දිගුවක්

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී ඇත.

    ඒ අනුව ලබන දෙසැම්බර් 31 වැනිදා දක්වාම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කිරීමට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සිදුවනු ඇත.

    ජුනි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක පරිදි මාස හයක කාලයක් සඳහා මෙම සේවා දිගුව ලබා දී තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img