තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වැස්සෙන් මුලුමනින්ම විනාශ වූ නිවෙස් රජයේ මුදලින් හදන්න ජනපති නියෝග

    වැස්සෙන් මුලුමනින්ම විනාශ වූ නිවෙස් රජයේ මුදලින් හදන්න ජනපති නියෝග

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් වහාම ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දී තිබේ.

    ඉදිරි මාස 02 තුළ ඊට අවශ්‍ය පියවර ගන්නැයිද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් මෙම නිවාස ඉදිකිරීම් සිදුකරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img