2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.
පසුගිය ජනවාරි 4 වනදා සිට 30 වන දා දක්වා විභාගය පැවැත්විණි.
ඒ සඳහා පෙනීසිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 342,883කි.
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.
පසුගිය ජනවාරි 4 වනදා සිට 30 වන දා දක්වා විභාගය පැවැත්විණි.
ඒ සඳහා පෙනීසිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 342,883කි.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.