fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ ප්‍රතිඵල එන දවස ඇමති කියයි

    උසස් පෙළ ප්‍රතිඵල එන දවස ඇමති කියයි

    2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි.

    පසුගිය ජනවාරි 4 වනදා සිට 30 වන දා දක්වා විභාගය පැවැත්විණි.

    ඒ සඳහා පෙනීසිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 342,883කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.