fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ හුළඟක් ගැන රටටම අනතුරු ඇඟවීමක්

    මහ හුළඟක් ගැන රටටම අනතුරු ඇඟවීමක්

    දිවයින හරහා නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ හේතුවෙන් රටේ සියලුම දිස්ත්‍රික්වලට තද සුළං අවදානම් පිළිබඳ කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

    පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.

    මේ අතර අද දිනයේ බලපෑ හැකි වැසි තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පහත නිවේදනය නිකුත් කර ඇත.

    මුහුදු ප්‍රදේශ වෙත යළි දැනුම් දෙන තෙක් නොයන ලෙස ද ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.