fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීන සංගීතඥයකු දිවියට සමුදෙයි (🎶)

    ප්‍රවීන සංගීතඥයකු දිවියට සමුදෙයි (🎶)

    ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මහනුවර මහරෝහලේදී අද(26) දින ඔහු අභාවප්‍රාප්ත වනවිට 67 වැනි වියෙහි පසුවිය.

    දේහය අවසන් ගෞරවය සඳහා 10/3D, මංගලගම පාර, මොලදන්ඩ, කිරිබත්කුඹුර යන ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිත ය.

    ආනන්ද මහතා මෙරට විසූ කීර්තිමත් සංගීතඥයකු ලෙස කලා ලොවට අනුපමේය සේවයක් කල අයෙකි.

    පහත දැක්වෙන්නේ ඒ මහතාගේ දක්ෂතාව පිළිබිඹු කළ නිර්මාණ කිහිපයකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.