fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආහාර පිසීමේ නැකත උදාවෙයි

    ආහාර පිසීමේ නැකත උදාවෙයි

    සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත දැන් උදාවී තිබේ.

    අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනිමොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

     

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.