fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්තවත් ඉල්ලා ගුරු උද්ඝෝෂණ මාලාවක් රටපුරා

    තවත් ඉල්ලා ගුරු උද්ඝෝෂණ මාලාවක් රටපුරා

    හෙට (02) සිට දීපව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

    ඒ ජීවන වියදම් ඉහළ යෑම වෙනුවෙන් දීමනා ඉහළ නැංවීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

    ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ රජය අත්තනෝමතික පිළිවෙතක් අනුගමනය කරමින් ඇතැම් නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවූවද ගුරුවරුන්ගේ දීමනා ඉහළ නැංවීම සදහා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.