තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මහින්ද -දුමින්ද -ලසන්ත පක්ෂයේ තනතුරුවලින් දොට්ට

    මහින්ද -දුමින්ද -ලසන්ත පක්ෂයේ තනතුරුවලින් දොට්ට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අමාත්‍ය මහින්ද අමරවීර යන අය දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මෙලෙස ඉවත්කර ඇත.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30) පැවති ශ්‍රීලනිප රැස්වීමේ දී විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img