තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුදු චාරිත්‍ර ගැන රජයෙන් ජනනතාවට විශේෂ දැනුම්දීමක්

    අවුරුදු චාරිත්‍ර ගැන රජයෙන් ජනනතාවට විශේෂ දැනුම්දීමක්

    විවිධ මතිමතාන්තරවලට නොරැවටී එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර, රාජ්‍ය නැකැත් කමිටුව විසින් නිකුත් කර ඇති නැකැත්වලට අනුකූලව ඉටුකරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    නැකැත් සම්බන්ධයෙන් මතුවූ අර්බුදය ගැන නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත්තේ මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img