fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හංවැල්ලේ දී කැබ් රථයකට වෙඩි -අයෙක් මරුට

    හංවැල්ලේ දී කැබ් රථයකට වෙඩි -අයෙක් මරුට

    හංවැල්ල පොලිස් වසමේ ලබුගම පාර ප්‍රදේශයේ දී මන්නා රොෂාන් යන අයගේ මල්ලී සහ ඔහුගේ ගෝලයකු ගමන් ගත් කැබ් රථයට වෙඩි තබා ඇත.

    අද දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

    වෙඩි වැදුණු දෙදෙනා රෝහල්ගත කර ඇති බවත් එහිදී එක් අයෙකු මියගොස් ඇති බවත් සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.