fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩුබායි ඉන්න මත්කුඩු ජාවාරම්කරුවකුගේ වැල්ලවත්තේ හෝටලයකට වෙඩි

    ඩුබායි ඉන්න මත්කුඩු ජාවාරම්කරුවකුගේ වැල්ලවත්තේ හෝටලයකට වෙඩි

    ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැති අපරාධකරුට අයත් බව කියන වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි හෝටලයට අද අලුයම වෙඩි තබා තිබේ.

    අලුයම 5.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

    ටී-56 වර්යේ අවියකින් වෙඩි 09ක් තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    වෙඩි දෙකක් හෝටලයේ සවිකර ඇති කැනපියකට තැබූ වෙඩිවලින් වැදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.