තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

    නුවරඑළිය දිස්ත්‍රික් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකාර සහ කළමනාකරණ සහකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසිනි.

    මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීමට බස් හිමියෙකුගෙන් අල්ලස් වශයෙන් රුපියල් 30,000ක මුදලක් ලබාගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img