fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අනුර එක්ක මාලිමාවේ කණ්ඩායමක් හෙට ඉන්දියාවට

    අනුර එක්ක මාලිමාවේ කණ්ඩායමක් හෙට ඉන්දියාවට

    ජාතික ජන බලවේගයේ නායකයා ඇතුළු පිරිසක් හෙට (05) ඉන්දියාව බලා පිටත් වෙයි.

    ඒ ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව ය.

    ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පා.ම. විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත යන අය මෙම පිරිසට අයත්වේ.

    හෙට දිනයේදී නිල හමුවීම් සිදුවීමට නියමිතය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.