fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි

    රජයේ පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි

    සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙට (05) ආරම්භ වෙයි.

    ඒ අනුව 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය දෙසැම්බර් 22 වැනිදා අවසන් වූ අතර තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ආරම්භ වීමට නියමිතව තිබුණි.

    කෙසේ වෙතත් උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත වරක් පැවැත් වීමට සිදු වීම හේතුවෙන් පාසල් ආරම්භ දිනය හෙට (05) දක්වා කල් දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.