fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුද හමුදාවේ 1450 දෙනකුගේ තනතුරු උසස් කෙරේ

    යුද හමුදාවේ 1450 දෙනකුගේ තනතුරු උසස් කෙරේ

    ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 211 ක් සහ සෙසු නිලයන් 1,239 ක් ඔවුන්ගේ ඊළඟ නිලයන්ට උසස් කර තිබේ.

    ඒ අද දිනට යෙදී ඇති76 වැනි ජාතික නිදහස් දිනය සැමරීම නිමිත්තෙනි.

    බ්‍රිගේඩියර්වරුන් සිට මේජර් ජෙනරාල්වරුන් දක්වා 02 ක්, කර්නල්වරුන් සිට බ්‍රිගේඩියර්වරුන් දක්වා 12 ක්, ලුතිනන් කර්නල්වරුන් සිට කර්නල්වරුන් දක්වා 13 දෙනෙකු ඊට ඇතුළත් වන බව ශ්‍රී ලංකා යුද හමුදාව කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img