හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නව අයකු පත්කරමින් මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පුත්තලම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ජගත් ප්‍රියංකර මහතා මන්ත්‍රී ධුරයට පත්කර ඇත.
රිය අනතුරක් හේතුවෙන් පසුගියදා සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත විය.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.
2369-08_S