fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සනත්ගේ පාර්ලිමේන්තු පුටුවට ජගත් පත්කරයි

    සනත්ගේ පාර්ලිමේන්තු පුටුවට ජගත් පත්කරයි

    හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නව අයකු පත්කරමින් මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ‍ඒ අනුව පුත්තලම මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ජගත් ප්‍රියංකර මහතා මන්ත්‍රී ධුරයට පත්කර ඇත.

    රිය අනතුරක් හේතුවෙන් පසුගියදා සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත විය.

    ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.

    2369-08_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.