දුම්රිය පීලිපැනීම්වලින් 80% ක් උඩරට මාර්ගයෙන් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේවනවිට උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියවල ඇති නැරඹුම් මැදිරි හතරෙන් දෙකක් ඉවත්කළ බවද දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි.
ඒවායේ පවතින දෝෂ හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.