fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොච්චරවත් පීලි පනින නිසා උඩරට දුම්රියවල මැදිරි ‍2ක් ඉවතට

    කොච්චරවත් පීලි පනින නිසා උඩරට දුම්රියවල මැදිරි ‍2ක් ඉවතට

    දුම්රිය පීලිපැනීම්වලින් 80% ක් උඩරට මාර්ගයෙන් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    මේවනවිට උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා දුම්රියවල ඇති නැරඹුම් මැදිරි හතරෙන් දෙකක් ඉවත්කළ බවද දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි.

    ඒවායේ පවතින දෝෂ හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.