fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කිරිපිටි මිලත් ඉහළ යයි

    කිරිපිටි මිලත් ඉහළ යයි

    ලබන සතියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 30 කින් ඉහළ‍ ගොස් තිබේ.

    ආනයනික කිරිපිටි කිලෝ 1 පැකට්ටුවක් රු. 75 කින් ඉහළ දමන බව එම සංගමය කීය.

    VAT බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බැවින් ආනයනික කිරිපිටි මිල මෙසේ ඉහළ දැමීමට සිදු වූ බව එම සංගමය සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.