fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගය අසලදී සිවිල් ගුවන්සේවා නිලධාරිනිය මරාදමලා

    අධිවේගය අසලදී සිවිල් ගුවන්සේවා නිලධාරිනිය මරාදමලා

    රැකියාව නිමවී නිවස බලා ගමන්කරමින් සිටි සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවයේ නිරත නිලධාරිනියගේ ගෙල කපා ඝාතනයකර තිබේ.

    මෝටර් රථයකින් පැමිණි ඇගේ අනියම් පෙම්වතා බව කියන වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යව පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය කියයි.

    කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී මෙම ඝාතනය සිදුව ඇත. ඇය කාර්යාල ප්‍රවාහන රථයකින් පැමිණ කහතුඩුව අධිවේගී පිවිසුමෙන් බැස නිවස බලා යමින් සිටියදී කඩුවකින් ඇගේ ගෙලට කොටා මෙම ඝාතනය කර තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මා පිටියගේ දුලාංජලී අනුරුද්දිකා නැමැති 42 එක් දරු මවකි

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.