තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජිත්ට එකතු වූ අලුත්ම කෙනා..

    සජිත්ට එකතු වූ අලුත්ම කෙනා..

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානය සමග එක්වී තිබේ.

    විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි මැතිවරණවලදී ඔහුගේ වැඩපිළිවෙළට සහාය දැක්වන බවට හෙතෙම පවසා ඇත.

    මේ සමඟම සජබ සන්ධානයේ නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙස දයාශ්‍රිත තිසේරා මහතා පත්කිරීමට එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img