fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩබලන පොලිස්පති පත්කිරීමට අනුමැතිය

    වැඩබලන පොලිස්පති පත්කිරීමට අනුමැතිය

    වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද පාර්ලිමේන්තුවේ දී දැනුම් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.